අන් සතු මලකට

 

Song: අන් සතු මලකට
Artist: නෙලු අධිකාරී / කාශ්‍යප
Music: වෛද්‍ය දේවක රත්නපාල


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්


හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟ කම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්


සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා, නැතුවා…


තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා, හිතුනා…


සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා, නැතුවා…


තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා, හිතුනා…


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්


හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟ කම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්


සොඳුරුද මා හට ඔබ කෙතරම්


අන් සතු මලකට ඇයි ලොබකම්


සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්


හිමි නැති වූ කල වෙයි ලතැවුල්


තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා


කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නැහැ මං යනවා


තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා


කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නැහැ මං යනවා


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්


හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟ කම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

1 Response to “අන් සතු මලකට”


  1. 1 River March 3, 2009 at 6:37 am

    Just dropping by.Btw, you website have great content!

    ______________________________
    THIS IS A DREAM JOB! No gimmicks. No catch. Work from home whenever you want!


Leave a Reply